🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Mama Thama Soyai - Chamara Fernando Chords

Chords: C, Gsus4, G, Dm, F, Am, G/D, C/E, F/A, E

More chords by Chamara Fernando

Genre: pop, r&b, soul


[Chorus 1]
C Gsus4 G
හැමදාම දුටුව ඉවුරු කොනේ
Dm G C
මනමාල හැගුම් සිහිව ළඳේ
C Gsus4 G
දියකඩිති සැරයි බෝම මෙහේ
G Dm C
හඳපාන බලන හැංගි හොරේ
F G C
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
Am G C
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ

[Interlude]
C G/D C/E F G

[Verse 1]
C F F/A C
පෙරදාක දැනුන උණුසුම් සේයා
G F C
නෙතු දැහැන් බිඳී ගොළු වූ සේමා
C F F/A C
පෙරදාක දැනුන උණුසුම් සේයා
G F F/A C
නෙතු දැහැන් බිදී ගොළු වූ සේමා

[Pre-Chorus]
Am E Dm
නුඹ හිනැහෙනවද? ඔහු ළඟ බෝමා
F G C
මම තාම සොයයි වැරදුණ සීමා

[Chorus 2]
Db Absus4 Ab
හැමදාම දුටුව ඉවුරු කොනේ
Ebm Ab Db
මනමාල හැගුම් සිහිව ළඳේ
Db Absus4 Ab
දියකඩිති සැරයි බෝම මෙහේ
Ab Ebm Db
හඳපාන බලන හැංගි හොරේ

[Outro]
Gb Ab Db
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
Gb/Bb Ab Db
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
Gb Ab Db
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
Gb Ab Db

More Chamara Fernando Songs

ChordRoom - Free Guitar & Piano Chords