Papayen Mudawanna පාපයෙන් මුදවන්න - Bro.raju (Bangalore) Chords
Chords: C, F, Am, G, C/E, Dm, Em, Bb
More chords by Bro.raju (Bangalore)
Genre: tamil, rock, indie
[Verse 1]
C F Am G
පාපයෙන් මුදවන්න - ශාපයෙන් ගලවන්න
C/E F Am G
අවා මිහිතලය කරා
C F Am G
මිනිසාව මුදවන්න - ස්වර්ගයට ගෙනියන්න
C/E F Am
කුරුසිය උසුලා ගත්තා
[pre chorus]
G F
මගේ කඳුළැලි පිස දැමුවා
Dm Em Am
ප්‍රිතිය මට ගෙන දුන්නා
G F
මගේ කඳුළැලි පිස දැමුවා
Dm Em Am
ප්‍රිතිය මට ගෙන දුන්නා
[Chorus]
F G C
මාගේ යේසුනී
F G C
මාගේ යේසුනී
F G Am
මාගේ යේසුනී
Bb C
මාගේ යේසුනී
[Verse 2]
C F Am G
රන්රීදි නොව මාගේ - මුතු මැණික් නොව මාගේ
C/E F Am G
ඉල්ලූවේ හදවතයි මා
C F Am G
වස්තුව නොව මගේ - තත්වය නොව මගේ
C/E F Am
සැලකුවේ හදවතයි මා
[Pre Chorus 2]
G F
මා නොව ඔබ සොයා ගියේ
Dm Em Am
ඔබමයි මා තොරා ගත්තේ
G F
මා නොව ඔබ සොයා ගියේ
Dm Em Am
ඔබමයි මා තොරා ගත්තේ
[Chorus]
F G C
මාගේ යේසුනී
F G C
මාගේ යේසුනී
F G Am
මාගේ යේසුනී
Bb C
ChordRoom - Free Guitar & Piano Chords