Pavee Adee Enna - Milton Mallawarachchi Chords
Chords: A, F, E, E7, D
More chords by Milton Mallawarachchi
Genre: folk, rock, pop
[Chorus]
A F A
පාවී ඇදී එන්න ආයේ.. මාගේ දෑසේ.. යා වීලා..
පීදි සැලී රෝස යායේ.. පාවේ
F A
දෑසේ.. සිහින ඡායා.. //
[Inter]
|A |- |- |- |
|- |- |- |G |
|- |F#m |D |A |
|- |- |F#m |F |
|A |
[Verse 1]
A E
මාදං කැලේ ළා නිල් තලා හේදාවේ..
E7 A
පාසැල් වියේ.. ඈ හා එදා මේ වාගේ..
E D
බාලේ ඈත ලොවේ.. පාවි දෑස තෙමී
F A
සිත පාවී..
[Chorus]
A F A
පාවී ඇදී එන්න ආයේ.. මාගේ දෑසේ.. යා වීලා..
පීදි සැලී රෝස යායේ.. පාවේ
F A
දෑසේ.. සිහින ඡායා..
[Verse 2]
A E
රෑනින් මිදී ආවේ අරැණු හෝරාවේ..
E7 A
සිහිනෙන් වගේ.. පාවී මියුරැ ගී රාවේ..
E D
බාලේ ඈත ලොවේ.. පාවි දෑස තෙමි
F A
සිත පාවී..
[Chorus]
A F A
පාවී ඇදී එන්න ආයේ.. මාගේ දෑසේ.. යා වීලා..
පීදි සැලී රෝස යායේ.. පාවේ
F A
More Milton Mallawarachchi Songs
ChordRoom - Free Guitar & Piano Chords