🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Sanda Numba Awidin - Uvindu Ayshcharya Chords

Chords: Em, D, C, Am

More chords by Uvindu Ayshcharya

Genre: kandyan, classical, world

Em
මගේ හීන සරසා
D
සඳක් අහසෙ ගිලුනා
C D C
මටත් නොදැනි මං තනි වෙලා
Em
මගේ නොවන හින්දා
D
දරා කදුලු හංගා
C D C
ඔහේ ජීවිතේ ගෙවෙනවා
Am D Am
නුඹෙම වී ඇවිලිලා
Am D
දුන්නු ඒ පෙම් සිනා
Am D Am
මාවතේ තැන් පුරා
Am D
ආදරේ සොයමි මා
Am D Am D
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Am D C D
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ
Am D Am D
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Am D C D
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ
Em D
සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
C D
නුඹ ලග ඇවිදින් ඉන්නම්
Em D
තරු අතරින් මං, දුර ඈතින් බලන්
C D
යලි නුඹ එනකල් මං ඉන්නම්..
Em D
බලා නෙතු අගින්, නොයා හිතුමතින්
C D Em
වේදනා උහුලමින්
Em D
දරා ඉමි සුවෙන්, එදා උනුහුමෙන්
C D Em
ආදරේ මං හිතින්
Am D
නොයා හිතේ හිදී මගේ
C D C
නුඹේ මගේ හි සෙනේ
Am D Am
නුඹෙම වී ඇවිලිලා
Am D
දුන්නු ඒ පෙම් සිනා
Am D Am
මාවතේ තැන් පුරා
Am D
ආදරේ සොයමි මා
Am D Am D
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Am D C D
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ
Am D Am D
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Am D C D
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

ChordRoom - Free Guitar & Piano Chords