🎹 Chordroom

Your Song Chords & Lyrics Database

දිලීප පොඩි පුතු - Clarence Wijewardena Chords

Chords: D, G, A, Bm, C, Em

More chords by Clarence Wijewardena

Genre: sri lankan, world, folk


[Intro]
D G D G
D A A D

[Chorus]
D G Bm
දිලීප පොඩි පුතු සනීපයට නිදි
D A
මවගේ උකුල් යහනේ
G D Bm
කුමරයණනි මගේ කිරුළ හිමි
A D C
ජීවන රජ දහනේ

[Inter]
D G D G
D A A Em

[Verse 1]
D G Bm
පරවි දෙපා වැනි සුළලිත කෝමළ
G D A Bm
සුමුදු ටිකිරි දෑතේ
G D Em
පුතු මිට මොළවන් සඟවාගෙන ඇත
A C D
මා නොලියුව ගීතේ

[Inter]
D G D G
D A A Em

[Verse 2]
D G Bm
මහද විමානයේ තැන්පත් කල ලේ
G D A Bm
බින්දුවක් අඩුව ඇති
G D Em
එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ
A C D
වස්තුව ඔබය පුතේ

[Chorus]
D G Bm
දිලීප පොඩි පුතු සනීපයට නිදි
D A
මවගේ උකුල් යහනේ
G D Bm
කුමරයණනි මගේ කිරුළ හිමි
A D Bm
ජීවන රජ දහනේ
G D Em
කුමරයණනි මගේ කිරුළ හිමි
A D
ජීවන රජ දහනේ

[Ending]
G D
හ්ම්ම් ... හ්ම්ම් ...

More Clarence Wijewardena Songs

ChordRoom - Free Guitar & Piano Chords