🎹 Chordroom

Your Song Chords & Lyrics Database

පෙම්බර මධූ මගේ - Victor Rathnayake Chords

Chords: D, G, A, Em, C

More chords by Victor Rathnayake

Genre: pop, soul, r&b


[Intro]
D G D A D

[Chorus]
D A D
පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
D A D G
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
D Em D A D
පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

[Verse 1]
D Em D
ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනි
Em G C A D
ඇතත් හොරෙන් හැංගිලා මගේ දුකත් නොදැනී
D A D
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණි
D A D A D Em
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
D Em D A D
පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

[Verse 2]
D G D
වඩාලා දෝත පුරලා පරෙවි කුමරිය සේ
G Em C D
සුගන්ද මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
D A D
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
D A D A D Em
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
D Em D A D
පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

[Verse 3]
D A G D
අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
D G C D
අමා පෙමින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
D A D
විඳින්නෙමි රස මදිරා පෙරුම් පිරු ලෙසිනේ
D A D A D Em
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
D Em D A D

More Victor Rathnayake Songs

ChordRoom - Free Guitar & Piano Chords