🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Lassanata Idunu ලස්සනට ඉදුනු - Chinthy Fernando Chords

Chords: AttiC, Ceylon, G#, C#m, F#m

More chords by Chinthy Fernando

Genre: ethnic, world, fusion


Written & composed by Chinthy Fernando
Lyrics by Chinthy Fernando
Recorded and Mixed by Chinthy at AttiC Italia
Mastered at AttiC Mastering, Ceylon
Produced by Chinthy Fernando

[Intro]
G#

[Chorus]
C#m
ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
G#
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
C#m F#m
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
G# C#m
සුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං
C#m
පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
G#
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
C#m F#m
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
G# C#m
ඇලිසෝ මගෙ තුරුලට පැනපන්
G# C#m
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
G# C#m
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
G# C#m
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
G# C#m
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්
C#m
ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
G#
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
C#m F#m
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
G# C#m
සුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං
C#m
පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
G#
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
C#m F#m
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
G# C#m
ඇලිසෝ මගෙ තුරුලට පැනපන්
G# C#m
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
G# C#m
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
G# C#m
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
G# C#m
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

[Verse]
N.C
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්
N.C
නැත, අත මිට කාසි, මැටි ගොඩ මම ආසි
N.C
ඔට්ටුයි මම ලඟ වාසි, තව රස පුහුල් දෝසි
N.C
ඉතිං, ලංකාවෙ මං ආවෙ බයිලා පෘතුගීසි රාවෙ

G# C#m (just the root/bass note)

More Chinthy Fernando Songs

ChordRoom - Free Guitar & Piano Chords