🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Api Denna - Rookantha Gunathilake Chords

Chords: Gm7, C, F, Dm, Am, Dm7, Bb, Am7, A7sus4, A

More chords by Rookantha Gunathilake

Genre: pop, rock, sri lankan


[Chorus]
Gm7 C F Dm Am
මිහිරේ සුවේ ගැලී අපි දෙන්නා
Gm7 C F Dm Am
සතුටේ සුවේ වෙලී අපි දෙන්නා
Dm7 Gm7
කුසුම ආදරයේ
Bb Am7
සුවඳ ආකරයේ
Gm7 C F
මිහිරේ සුවේ ගැලී අපි දෙන්නා
Gm7 C F
සතුටේ සුවේ වෙලී අපි දෙන්නා

[Verse 1]
A7sus4 A D Bm
නිල් ගුවන්තලෙන් එහා ඇදී
Em7 A D
සත්රුවන් ප්‍රසාදයන් තුළේ
Gm C7 Fmaj7
ගී රාවේ ඒ මුවේ රැඳී රැඳී රැඳී
Gm Em C
කී ඒ මී වදන් සවන් පුරා ගලා යාවී

[Verse 2]
A7sus4 A D Bm
දෑ සමන් සුගන්ධයෙන් තෙමී
Em7 A D
හීසැරෙන් හදක් තුළින් හැමූ
Gm C7 Fmaj7
ගී රාවේ ඒ මුවේ රැඳී රැඳී රැඳී
Gm Em C

More Rookantha Gunathilake Songs

ChordRoom - Free Guitar & Piano Chords