Hiruge Lowedi - Clarence Wijewardena Chords
Chords: Em, D, C, G, E, A, B, B7
More chords by Clarence Wijewardena
Genre: electronic, experimental, world
[Intro]
Em
[Chorus]
Em D
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
C D
සදුගේ රැයේදී යළි හමුවෙමූ
Em
යළි හමුවෙමූ
[Interlude]
Em
G
D
E
[Verse 1]
E A D
සැකයේ වෙළිලා උදයේ හවා
D E
රැකවල් නැඟේ අප වටා
B B7 Em
ගොළුවී මුවාවී ඉමූ
[Chorus]
Em D
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
C D
සදුගේ රැයේදී යළි හමුවෙමූ
Em
යළි හමුවෙමූ
[Interlude]
Em
G
D
E
[Verse 2]
E A D
අදුරේ වෙළිලා රැය සීතලේ
D E
සිහිනේ උදාවූ ලොවේ
More Clarence Wijewardena Songs
ChordRoom - Free Guitar & Piano Chords