🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Kavikariye කවිකාරියේ - Bathiya Jayakody Chords

Chords: Dm, G, C, Am, F, A, Fm, Cadd9

More chords by Bathiya Jayakody

Genre: folk, classical, religious


[Intro]
Dm G C G C

[Chorus]
C
කවිකාරියේ....
Dm
මට හාදු දී..
G C
ඔබෙ දෑස මානේ හීන වස්සානේ.....
C Dm
මායම් කතා.. මුලු රෑම වෑහී
G C
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ.....
G C
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G C
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....

[Verse 1]
C
උණුහුම විද විද සියොලග රැදුනේ මායා.....
C
සත්තයි ලදුනේ ආවේ සදවත පායා.....
G Am
සරා ගී නුවන් චායා....
G Am
හදේ දැල්විලා මා....
G Am F G
ඔබයි මාගේ පෙම් වස්සානේ.......

[Chorus]
C
කවිකාරියේ....
Dm
මට හාදු දී..
G C
ඔබෙ දෑස මානේ හීන වස්සානේ.....
C Dm
මායම් කතා.. මුලු රෑම වෑහී
G C
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ.....
G C
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G C
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....

[Interlude]
| C - - - | Dm - - - | F - G - | C - - - |
| C - - A | Dm - - - | F - G F | C - - - |

[Verse 2]
C
උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා......
C
දෑගිලි දිව්වේ කොපුලේ හැගුමන් වීලා.....

More Bathiya Jayakody Songs

ChordRoom - Free Guitar & Piano Chords