Sebala Puthu - Bathiya & Santhush Chords
Chords: E, F#m, B, C#m, A, G#m, D
More chords by Bathiya & Santhush
Genre: pop, soul, r&b
Intro
E F#m B E C#m F#m B E
C#m B E A
E A B
නැති වුවත් මව් බිමේ අඟලක් තමන්ගෙ යැයි කීමට.
E B E
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට.
C#m G#m A E
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට.
F#m A B E
දුවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන්. රැකගැනුමට...

E F#m
රට නසන්න සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්.
A B E
අප පුතුන් ඉදිරියට ආවේ මව් බිමට ඇති සෙනෙහසින්...
D A F#m
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ සෙන්පතිවරුන්.
B A E
රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇති රජුන්.
E F#m B E C#m F#m B E
C#m B E A
E A B
දශක ගණනක් අපේ මිනිසුන් විදි අපා දුක් යුධ බියෙන්.
E B E
තුරන් කල ඔබ සඳා නොමියෙන අපේ විරුවෙකි හදවතින්.
C#m G#m A E
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්.
F#m A B E
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින... සුරකිමින්.

More Bathiya & Santhush Songs
ChordRoom - Free Guitar & Piano Chords