🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Heena Maka - Charitha Attalage Chords

Chords: Em, C, D, Bm

More chords by Charitha Attalage


Heena Maka - Harshadewa ft. Ravi Jay | Charitha Attalage

Transpose to +1 to play without capo

[Chorus]
Em
තැවෙනා ඒ
C
සිත නොදැනී වගේ...
D Bm
වැටෙනා කදුලු නොදැනී වගේ...
Em C
දැවෙනා ඒ දුක නොදැනී වගේ...
Bm
මං ආවා...
Em C
ඒ සිත සගවන් මෙසේ...
D Bm
වැටෙනා කදුලු සගවන් මෙසේ...
Em C
දැවෙනා ඒ... දුක සගවන් මෙසේ...
Bm
මං ආවා...
Em C D Bm
හීන මකා... හංගාලා... මං ආවා...
Em C D Bm
රවටාලා...මුමුනා සගවා...මං ආවා...
Em C D Bm
හීන මකා... හංගාලා... මං ආවා...
Em C D Bm
ඒ...රවටාලා...මුමුනා සගවා...මං ආවා...

[Rap]
Em C
මා ගැන හිතනා... මගෙ උණුහුම හොයනා
D Bm
නිදි යහනට වෙලා... මං එනකං නොනිදා
Em C
මගෙ භාරියට හොරා... ඇගෙ ලොවෙ තනි කරලා...
D Bm
යටිහිත රවටලා... උඩු හිත මං ආවා...
Em C
ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
D Bm
නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී...
Em C
හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සද මං පමාවේවි...
D Bm
ගත මගෙ ඇය මත නුඹෙ හිතෙ මං ගැන නොදනී මං ද්රෝහී...
Em C
කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන
D Bm
ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක් ඒ දෙක...
Em C
තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි
D Bm
උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විදින එක නුඹ නොදනී වගෙ ඉන්න සද
Em C
මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා
D
වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ හිතෙන්න මා හිතට
Bm
මං වින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට
Em C
නුඹ ඔතන මං මෙතැන විදිනවා ඈ එක්ක මත රාගය
D Bm
යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට...

More Charitha Attalage Songs

ChordRoom - Free Guitar & Piano Chords