🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Oba Kamathi Nam - Billy Fernando Chords

Chords: Em, Bm, C, G, D, Am, D7, Abdim, F, Cm

More chords by Billy Fernando

Genre: electronic, pop, world

SINHALA
===============================

[Intro]
| Em | - | Bm | - |
| C | - | G | - |
| Em | - | Bm | - |
| C | D | G | - |

[Chorus]
G Em
ඔබ කැමති නම් මට කියන්න
G Am
මගේ දුක ටිකක් හරි නිවෙන්න
Bm Am
ඔබ ඇයි ගියේ කියලා,
D D7 G
හදවත මගෙ බිදලා..
Bm Am
ඔබ ඇයි ගියේ කියලා,
D D7 G
හදවත මගෙ බිදලා..

[Inter]
| Em | - | Bm | - |
| C | - | G | - |
| Em | - | Bm | - |
| C | D | G | - |

[Verse 1]
G Em D
ඔබම තමයි, පෙරදා මා වෙත ආවේ..
C G Abdim
ඔබම තමයි, ආදරේ ගැන මට කිවේ..
Am F D
ඔබම තමයි, මගේ ජිවිතේ එලිය කරේ..
G C D G Cm D
ඔබම තමයි, අද මගේ ලොව අදුරු කලේ..

[Chorus]
G Em
ඔබ කැමති නම් මට කියන්න
G Am
මගේ දුක ටිකක් හරි නිවෙන්න
Bm Am
ඔබ ඇයි ගියේ කියලා,
D D7 G
හදවත මගෙ බිදලා..
Bm Am
ඔබ ඇයි ගියේ කියලා,
D D7 G
හදවත මගෙ බිදලා..

More Billy Fernando Songs

ChordRoom - Free Guitar & Piano Chords