🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Tharu Desama - Udana Randitha Chords

Chords: Fm, Dm, Bbm, Eb, DbMaj7, Ab, Cm, Bb, Cm7, Db

More chords by Udana Randitha

Genre: pop, rock, sri lankan


[Intro]
Fm Dm Bbm Fm

[Chorus]
Fm Eb DbMaj7
තරු දෙසම බලාගෙන ඔබ නමින් ගයනා
Ab Cm Fm
ගීතයට වලප්නා නයන තරු පමණා
Bbm Ab Eb
මැදි කරන් මගේ ලඟ තවම නිදි කිරනා
Bbm Ab Bbm Cm Bb
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා
Bbm Cm DbMaj7
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා

[Verse 1]
Fm Eb DbMaj7
ගී ඔබට නොඇසෙනා බැව් දනිම්
Fm Eb DbMaj7
ඇසුණ මුත් නවතින්න කල් නොලදින්
Cm7 Fm
ආලෝක වර්ෂ සහසක් දුරින්
Bbm Cm7 Fm
පිරිවරා ඔබ ඉගිල යන හින්දා
Bbm Cm Bb
පිරිවරා ඔබ ඉගිල යන හින්දා

[Bridge]
Bbm Ab Db Bb DbMaj7 Db

[Verse 1]
Fm Eb DbMaj7
උහුලගනු බැරි සොවින් හදවතේ
Fm Eb DbMaj7
තරු කඩා වැටුණාම කඳුමුදුනින්
Cm7 Fm
අන්ධකාරයට බියවෙයි ඔබත්
Bbm Cm7 Fm
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා
Bbm Cm Bb
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා
Bbm Fm

ChordRoom - Free Guitar & Piano Chords