Wanapasa Male වනපස මලේ - Mihiran Chords
Chords: D, Em, G, A, Bm, F#, B, F#m, Gm
More chords by Mihiran
Genre: pop, rock, sri lankan
[Intro]
D - Em - G - A
D - Bm - Em - A
D Em G A
සැඟවී වනේ පිපිලා උදේ
D Bm G A
අවිහිංසකම රහසක් කියා
Bm F# G A
විඳි වේදනා දෙනෙතින් මුදා
Bm F# G A
මගෙ ජීවිතේ අලුතෙන් ලියා
[Chorus]
Em A G B
හැඟුමන් පවා හිත කිති කවා
Em A G D
සිටියා බලා නුඹෙ නෙත් දිහා
Em F#m G D
පෙරුමන් පුරා හමු වූ මලේ
Em A F# Bm
හද සනසනා සුවඳයි ඔයා
Em - A - D - Bm
Em - A - D - D
[Verse 1]
D Em
දෑසින් ලියූ කවි පද පුරා
G D
බැඳි ආදරේ තේරුණා
Em A G Gm
ඈතින් ඉඳන් සිහිනෙන් පවා
A D
නුඹෙ ලෝකයේ තනි වුණා
[Chorus]
Em A G Bm
හැඟුමන් පවා හිත කිති කවා
Em A G D
සිටියා බලා නුඹෙ නෙත් දිහා
Em F#m G D
පෙරුමන් පුරා හමු වූ මලේ
Em A F# Bm
හද සනසනා සුවඳයි ඔයා
Em - A - D - Bm
Em - A - D - D
[Verse 2]
D Em G D
නොගෙවී රැඳී කෝකිල සමේ
More Mihiran Songs
ChordRoom - Free Guitar & Piano Chords