🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Anduragala Yana Horawe - Hector Dias Chords

Chords: G, Am, D, D7, C, Bm

More chords by Hector Dias

Genre: latin, world, fusion


[Intro]
G | - | - | - |

[Chorus]
G Am
අඳුර ගලා යන හෝරාවේ
D D7 G
සඳවත පිදෙන මේ යාමේ
G Am
අඳුර ගලා යන හෝරාවේ
D D7 G
සඳවත පිදෙන මේ යාමේ
Am C D
මුව අග විකසිත උනුසුම් හැඟුමන්
Am D7 G
ඔබට කියන්නයි මා ආවේ

[Verse 1]
G Bm C Am
මා හද හැඟුමන් ඔබට කියනවද
D D7 G Bm
රහසින් කොඳුරාලා, ප්‍රේමයේ ගී පද
C Am D D7 G
සුළඟට මුසුකොට, ඉමු අපි හිනහීලා
Am C D7 G
සුන්දර ඒ සිහින ඔබේ, පුබුදමි සෙනෙහෙ වඩා

[Chorus]
G Am
අඳුර ගලා යන හෝරාවේ
D D7 G
සඳවත පිදෙන මේ යාමේ
Am C D
මුව අග විකසිත උනුසුම් හැඟුමන්
Am D7 G
ඔබට කියන්නයි මා ආවේ

[Verse 2]
G Bm C Am
රන්වන් පාටින් දිලිසෙන අහසට
D D7 G Bm
යමු අපි පියඹාලා, ඔබෙ රුව දුටු ඒ
C Am D D7 G
පින්බර සඳවත, යයි අර පාවීලා
Am C D7 G
ආදරයෙන් තරු වැල් වී, මුතු කැට වැහි වැහැලා

[Chorus]
G Am
අඳුර ගලා යන හෝරාවේ
D D7 G
සඳවත පිදෙන මේ යාමේ

More Hector Dias Songs

ChordRoom - Free Guitar & Piano Chords