🎹 Chordroom

Your Song Chords & Lyrics Database

නදී ගංගා - Chitral Somapala Chords

Chords: C, F, Em, G

More chords by Chitral Somapala

Genre: classical, folk, sinhala


[Intro]
C C F Em
C Em F C
C G G C

[Chorus]
C Em F Em F
නදී ගංගා තරණයේ - සැරිසරා සැඩ මාරුතේ
G C G C Em F
ඉන්ද්‍රකීලයක් සේ - නොසැලී මා යන මාවතේ
F Em F G C G
සිංහ ලෝකයේ - සිංහ ලෝකයේ

[Verse 1]
C Em F Em F
සුළං රැල්ලේ දැවටිලා - මන්ද මාරුතයේ
G C G F C
සොයා යන්නෙමි - ගලා එන මන්දාකිනි
F C F
හඹා යමි හමුවෙන තුරා හෝඕ ඕ
F C G F
ජීවිතේ උතුම් පැතුමන් හා
F G C
නිරතුරුව අභිමානයේ

[Verse 2]
C Em F Em F
මංමුලා නොවේ කිසිදා - ජවය මා සතුවේ
G C G C Em F
දිරිය ගන්නෙමි - ගලායන දහසක් නදී
F Em F
බලා සිටි මා එනතුරා
G C G
නිරතුරුව අභිමානයේ

[Chorus]
C Em F Em F
නදී ගංගා තරණයේ - සැරිසරා සැඩ මාරුතේ
G C G C Em F
ඉන්ද්‍රකීලයක් සේ - නොසැලී මා යන මාවතේ
F Em F G C G
සිංහ ලෝකයේ - සිංහ ලෝකයේ

[Outro]
C G C Em
F Em F G
C G C

More Chitral Somapala Songs

ChordRoom - Free Guitar & Piano Chords