🎹 Chordroom

Your Song Chords & Lyrics Database

E Le Galuwe ඒ ලේ ගැලූවේ - Charles Luchow Chords

Chords: D, Em, A, G, D7, A7

More chords by Charles Luchow

Genre: jazz, swing, latin


[Chorus]
D Em
ඒ ලේ ගැලූවේ - මා නිසයි
A D
ඒ කය බිදුනේ - මා නිසයි
D Em
දෙව් පුත් මැරුනේ - මා නිසයි
A D G D
අද මා මිදුනේ - යේසුස් නිසයි

[Verse 1]
D D7
කුරුසියේ නැගුණා
Em
දෙව් පුත් මැරුණා
D
යාගය පිදුනා
D7 G
පිළිගන්නේ නම් ඒ මා
A A7 D
ලබනෙමි ජීවය අමා
D7 G
පිළිගන්නේ නම් ඒ මා
A A7 D
ලබනෙමි ජීවය අමා

[Verse 2]
D D7
ඒ තුන් වෙනිදා
Em
පර්වත බිදුනා
D
මරණින් නැගුනා
D7 G
අදහන්නේ නම් මෙදා
A A7 D
ලබනෙමි ජීවය සදා
D7 G
අදහන්නේ නම් මෙදා
A A7 D
ලබනෙමි ජීවය සදා

[Chorus]
D Em
ඒ ලේ ගැලූවේ - මා නිසයි
A D
ඒ කය බිදුනේ - මා නිසයි
D Em
දෙව් පුත් මැරුනේ - මා නිසයි
A D
අද මා මිදුනේ - යේසුස් නිසයි

[Ending]
A D
අද මා මිදුනේ - යේසුස් නිසයි
Em A D

More Charles Luchow Songs

ChordRoom - Free Guitar & Piano Chords