Apage Devidun අපගේ දෙවිඳුන් ඔබ මධ්‍යයේ - Charles Luchow Chords
Chords: D, G, Bm, Em, A, F#m
More chords by Charles Luchow
Genre: sri lankan folk, world music, fusion
[Intro]
D G
D
[Chorus]
D Bm
අපගේ දෙවිඳුන් ඔබ මධ්‍යයේ
Em A D
බලවත්ය - බලවත්ය
D Bm
අපගේ දෙවිඳුන් ඔබ මධ්‍යයේ
Em A D
බලවත්ය - බලවත්ය
[Verse]
G F#m
එතුම් එසවුනේ මහත් ඉහළිනේ
Em A
අනුග්‍රාහෙන් බලයෙන් අධිපත්‍යයෙන්
D
එතුම් රජ කරයි
Bm
අප මධ්‍යයේ
Em A D
සදා කාලයෙන් කාලයට ආමේන්
[Chorus]
D
එතුම් රජ කරයි
Bm
අප මධ්‍යයේ
Em A D
සදා කාලයෙන් කාලයට ආමේන්
D
එතුම් රජ කරයි
Bm
අප මධ්‍යයේ
Em A D
සදා කාලයෙන් කාලයට ආමේන්
[Outro]
D
More Charles Luchow Songs
ChordRoom - Free Guitar & Piano Chords