🎹 Chordroom

Your Song Chords & Lyrics Database

සිහින ලොවක් දුටුවා - Clarence Wijewardena Chords

Chords: A, D, G, E

More chords by Clarence Wijewardena

Genre: pop, rock, soul


[Intro]
A A A A
D D A A

[Chorus]
A D A G A
සිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවෙන් ආවා මතකයි

[Verse 1]
A D E D G A
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ - ආදර බර උණුසුම මතකයි
A D E D G A
ඉර සඳු තරු කැට පායන මිහිපිට - ආදරයෙන් බැඳුනා මතකයි

[Chorus]
A D A G A
සිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවෙන් ආවා මතකයි

[Verse 2]
A D E D G A
අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳී - ආදරයෙන් වෙළුනා මතකයි
A D E D G A
සිතට දැනෙන සුව ගතට දැනෙන බව - ඔබ රහසින් කීවා මතකයි

[Chorus]
A D A G A

More Clarence Wijewardena Songs

ChordRoom - Free Guitar & Piano Chords