🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Yannam Mathaken - Ridma Weerawardena Chords

Chords: A, D, E, C#m, Bm, F#m

More chords by Ridma Weerawardena

Genre: ethnic, folk, world


[Intro]
A D E
A E D E

[Chorus]
A E
සරා සඳේ ලියා
D E
මාගේ හීනේ
A C#m
හදේ රැඳී උන්නා
E D E
ඒ ආදරේ මේ යාමයේ
Bm E D E
යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්
Bm E A E
යන්නම් මතකෙන් ආදරෙන්
A E D E
A E A

[Verse]
A E
තරු පායා තිබුණත් රෑ
D E
අහස පාලුවට ගිහින්
F#m C#m
නුඹත් යන්න ගිහින් වත්දෝ
D E
අමාවක වගේ

[Bridge]
D E
සඳේ අහපන්
D E
මේ රෑ යාමේ මාගේ ඒ අන්දරේ
D E
සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්
D C#m F#m
මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ
E D E D
E D E

[Chorus]
A E
සරා සඳේ ලියා
D E
මාගේ හීනේ
A E
හදේ රැඳී උන්නා
D E
ඒ ආදරේ මේ යාමයේ
Bm E D E
යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්
Bm E D E
යන්නම් මතකෙන් ආදරෙන්
D E

More Ridma Weerawardena Songs

ChordRoom - Free Guitar & Piano Chords