Kuweni - Ridma Weerawardena Chords
Chords: Am, C, F, G, Dmin
More chords by Ridma Weerawardena
Genre: electronic, pop, world
Tutorial Video (By Stephanie Sansoni, which these chords were taken from :P
And thank you for that Steph) ->
https://www.youtube.com/watch?v=5yUrmuSZn-c
Am C
කුවේණියේ මා කුවේණියේ මම
F G C
තම්මැන්නා එනවා
Am C
රූබරියේ මා රූබරියේ මම
F G C
ආලේ සොයා එනවා
Dmin F C
සලුව අරන් ගෙට පලයන් කුමරිය
Dmin F C
නැවක නැගී මරු එනවා කුමරිය
Am C
කුවේණියේ මා කුවේණියේ මම
F G C
තම්මැන්නා එනවා
Am C
රූබරියේ මා රූබරියේ මම
F G C
ආලේ සොයා එනවා
Am F C
වියූ සලුව නොම හැරයන් කුවේණියේ
Am F C
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
Dmin F G C
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
Dmin F G C
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ
C Am F C
දිරි දුන් නුබේ... ආලේ නිසා...
F C F C
බොහො විපතක් වෙනා... නොවඩින් සදා...
C Am F C
මතු භවයේ මා... හමුවන තුරා...
F C G C
ආලේ පසෙක ලා... හිදිමී මෙමා...
Dmin F C
සලුව අරන් ගෙට පලයන් කුමරිය
Dmin F C
නැවක නැගී මරු එනවා කුමරිය
Am C
කුවේණියේ මා කුවේණියේ මම
F G C
තම්මැන්නා එනවා
Am C
රූබරියේ මා රූබරියේ මම
F G C
ආලේ සොයා එනවා
C Am F C
දිරි දුන් නුබේ... ආලේ නිසා...
F C F C
බොහො විපතක් වෙනා... නොවඩින් සදා...
C Am F C
මතු භවයේ මා... හමුවන තුරා...
F C G C
More Ridma Weerawardena Songs
ChordRoom - Free Guitar & Piano Chords