🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Sasaren Aa Mithura - Methun Sk Chords

Chords: G, Em, C, D, Am, Fm, Cm, B, E, A

More chords by Methun Sk

Genre: bangla, rock, fusion


[Intro]
G - Em - C - D -
G - Em - C - D -

[Verse 1]
G Em C D
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින්
G Am C D G
කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා

[Chorus]
G D C D
සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ
G D C D G C
අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ
C D G
ඇයි මා හා තනිකළේ

[Interlude]
G - Em - C - D -
G -

[Verse 2]
G Em
යලි එන හෙටක් යන තැන හිතක්
C D
මැරි මැරී සිටිත් කල්පාන්තයක්
G Am C D G
ක්ෂිතිජේ කෙලවර සොයා එන්නම් හමුවනතුරා

[Chorus]
G D C D
සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ
G D C D G C
අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ
C D G
ඇයි මා හා තනිකළේ

[Interlude]
G - Em - C - D -
G - Em - C - D -
G - Em - C - D -
G - Em - C - D -

More Methun Sk Songs

ChordRoom - Free Guitar & Piano Chords