Kalathurakin - Methun Sk Chords
Chords: A, E7, E, D, Bm, G, F, C, G#, Dm
More chords by Methun Sk
Genre: tamil, classical, instrumental
[Intro]
A E7 -
[Verse 1]
A E D
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
A E E7
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
Bm A
ඔබ අරන් යන්න ගියදා
E
මතකය ඒ තප්පරයේ නැවතිලා
Bm E
මට යන එනමාක් නැතුවා..
[Chorus]
A E D E A
කලාතුරකින් පිපෙන මලේ....
A E D E A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
Bm E
නෙතඟින් බලනා..
Bm E A
ඔබ මට ගයනා ගීත ඇසුනා..
Bm E
පුරහඳ යට මා...
Bm E A
ඔබ හට ලියනා ගීතය ගැයුවා
[Verse 2]
A G D F
මගෙ හිත ඔය ඇස් ගගනේ කිමිදිලා
A G D
මගෙ හිත ඔබෙ ඇස් ගගනේ කිමිදිලා
Bm A
තරු මඬල පුරා සරලා
E D
හැංගුනු ඒ හිත කොයිදැයි සොයනවා
Bm
ඔබෙ නෙතු ඇතුලට එබිලා....
[Interlude]
C F G# - C -
F - C - D E
A - D E A -
Bm D A - D E
A - Bm A E -
[Chorus]
A E D E A
කලාතුරකින් පිපෙන මලේ....
A E D E A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
More Methun Sk Songs
ChordRoom - Free Guitar & Piano Chords