🎹 Chordroom

Your Song Chords & Lyrics Database

Mata Kiyala Munagahune Obamai Lande - Methun Sk Chords

Chords: G, D, Em, C, Em7, Am7, Cm, Am, Dm, Bm

More chords by Methun Sk

Genre: rock, pop, folk


[Verse 1]
G D Em C
මං ඉතින් ඔබේ නමින්
D G
ගැයූ අනන්ත ගීත ගානේ
G Em C
හැමදාකමෙන් රෑ ඇවිත්
D G
මගේ මේ මතක අහනවා නේ
C D G Em7
මවපු ආලේ මාලිගා
Am7 Cm G
දෑස මානේ... බොඳ වෙලා
G Em Am
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
Am7 D Cm G
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
|Cm - | G - |
|Am - | G - |

[Verse 2]
G Em7
රෑ සඳවත ඇවිල්ලා
G Em
හඬනා හදවත නලවාලා
G Am7
ගලනා කඳුලැල් මැකීලා
Am7 D G
තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
C D G
ගයපු ආලේ ගීතිකා
Em7 Am7 Cm
ඇහෙන මානේ නෑසුනා
G Em7 Am7 D
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
Dm Am Cm G
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
G Em7 Am D
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
Am7 D Cm G
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
|Em | Bm | Am | Am |
|Em | F | D | D |

[Verse 3]
G Em
මේ කඳුලැල් මැකීලා
G Em
ගිය දාක රහසේ ඇවිල්ලා
G Am7
පවසන්න වදනක් හිරවීලා
Am7 D G
ඇත තාමත් මා හර්දේ ගිලීලා
C D G
මවපු හීනේ රෑ දිවා,
Em7 Am7 Cm G
පේන මානේ... බොඳ වෙලා

More Methun Sk Songs

ChordRoom - Free Guitar & Piano Chords